Re Ahase Tharukata Paya
Athma Liyanage
රෑ අහසේ තරු කැට පායා දිලුනා
මා තනියේ සිතුවිලි සයුරේ ගිලුනාතරු එලියක් නිල් දෙනෙතට වැටිලා
සද කිරණින් ඔබෙ මුහුණ සේදිලා
ආදරයෙන් අප පියමන් කෙරු හැටි
තරු කැට මා මතකයට ගෙනෙනවා
සිතට දැනෙනවාරෑ අහසේ...................
ඔබේ සුමුදු අත මා අත් පටලා
තරු දහසක් පායා ඇති දිනයක
පියමං කෙරුවා පෙර අප දෙදෙනා
තරු කැට අතරේ රැදී ගිලෙනවා
සිතට දැනෙනවාරෑ අහසේ....................