Rawatannata Me Tharam
Others
රවටන්නට මේ තරම් කල වරද මෙමා
නික්මෙන්නට පෙර එක සැරයක් කියන් ලං වෙලා
ඉකි ගසා හැඩුවත් කදුලු සල සලා
එක් වෙන්නට බැ රත්තරනේ කල පවක් නිසාහඩවාලා දුරට ගියාට තරහා නෑ හිතේ
හැමතිස්සෙම මතකෙට එනවා පෙර උන්නා වගේ
දුක දුන්නට මේ තරම් හදවතට මගේ
ඔබ සතුටින් ඉන්න සැමදා පෙර උන්නා වගේරවටන්නට මේ තරම්.......
හිත පාරයි තව සැරයක් මගදි හමුවෙලා
යලි දුටුවොත් නොදැක්ක සේ යන්න නික්මෙලා
තරහක් නම් නෑ කවදාවත් මැනික ඔබ කෙරේ
යලි දුටුවොත් දරාගන්න බෑ හදවතට මගේරවටන්නට මේ තරම්