Raththaranin Ran Mala
Subhani Harshani
රත්තරනින් රන් මාල පලන්දා
අතිනත අරගෙන මා මෙහි කැන්දා
පිවිතුරු සෙනෙහස මා හට දුන්නා
මතකේ සුවදයි මා යලිත් උපන්නාරත්තරනින් රන් මාල පලන්දා
අතිනත අරගෙන මා මෙහි කැන්දාරෑන ගිරා යුවලක් එක කූඩුවේ
ආදරයෙන් තුරුලව තම පාඩුවේ //
සිටිනා විලසිනා ඔබ මා සැනසුවා
මා පතනා පැතුම ඔබයි ජීවිතේරත්තරනින් රන් මාල පලන්දා ......
පාර බලා ඉන්නම් තනි පාළුවේ
මා සොයලා එනතුරු ප්‍රිය යානනේ //
උකුලේ හිස හොවා ඔබ හා මුමුණලා
මා ලබනා සතුට නිමක් නෑ සිතේරත්තරනින් රන් මාල පලන්දා ......