Raththaran Panchiye
Others
රත්තරං පැංචියේ
කිමද අද වෙන් උනේ
හද මගේ රිදඋවේ
හිමරේනු පෙති සැලී ගියේවේදනා මගේ සිතින් ඉවස
සිටියා කාලයක් එදා
කෝපයද යටි සිතේ සගවා
ඔබගෙ සතුටයි පැතුවේ මෙමාපෙර සේම එන්නකෝ සොයා
පණ මගේ නවතලා ගියා
කොහෙදෝ හැංගිලා ඔයා
මං හදෙහි අතරමං වෙලාදුරකතනෙන් මාගේ පණ කියා
ඇමතුවා මතකයි එදා
රත්තරං නේදෝ කියා විමසුවා
මතකද මෙමාරත්තරං පැංචියේ