Ran Meewitha
Mervin Perera
රන් මීවිත පුරවා සුරතේ හොවා
සිරිකත සවුදිය පිරුමට ආ නියා
මධූ තෙපුල් සර හඬවා
හදේ තැවුල් පිසදැමුවේ
නුඹයි ළදේතිසරුන් පිරී වන විල් සැලී
පැවසූ හැඟුම් ආදරේ
සිසිලේ වෙලී පවනේ ඇදී
පණ මෙන් බැඳී මා හා රැඳීකඳුලේ වෙලී අඳුරේ ගැලී
කැළඹූ පැතුම් සාගරේ
සඳ කැන් රිදී තෙරපී රැඳී
පැන යා නොහී වැතිරී හිඳී