Punchi Kale Api Sindu
Others
පුංචි කාලේ අපි සිංදු කියපු හැටි
පැංචියේ මට මතකයි
පුංචි පැටික්කිට වෙච්ච පොරොන්දුව
ඉරහඳ වගෙ මතකයි...//ඉන්දුමතී නුඹේ ලස්සන හැඩරුව
මගේ හිතේ ඇදිලා //
රුවට රුවක් නැත නුඹ රුව වාගේ
මෙච්චර කල් දැකලා...//නැන්දලා මාමලා කඳමළු අරගෙන
එනවලු ලේලි බලන් //
ඇවැස්ස නෑකන් කියාන ආදෙන්
බහක් නොදී ඉදපන්...//රංචු පිටින් නුඹ කැන්දන් යන්නට
ඒවි නොයා ඉඳපන්//
මංගල මොහොතට තැලිපිලි අරගෙන
ළගදිම මං එන්නම්...//