Punchi Hadakariye
Asanka Priyamantha
පුංචි හැඩකාරියේ
යෞවනේ දොර ඉන්න මගේ දුවේ
මට බයක් දැනේ නුඹ ගැන මගෙ දුවේ
පුංචි හැඩකාරියේ....කව්ද පාර දිගේ එහේ මෙහේ ගියේ
නුඹත් හැඩවී වැට ලඟම ඇයිද දුවේ... //
අසා ඒගැන සිත තලන්නත් බයයි
මම අසරණයි මගේ සුදු දුවේපුංචි හැඩකාරියේ.....
හැමදාම නුඹව මට පුංචියි දුවේ
තාත්තයි මම නුඹගේ මුරකරු නොවේ... //
නොකියා මට නුඹ උන්ගැන කේලම්
මාව අසරණ කරනවා සුදු දුවේපුංචි හැඩකාරියේ....