Premaye Mandahasini
Karunarathna Diwulgane
ප්‍රේමයේ මන්දහාසිනි යෞවනේ සිහිනසාදිනි
නීල නයන නිල් දියේ සීත නලින නිම්නයේ
පාව යයි සුන්දරයි ජිවිතතාරකා නිවා දමන්න නෙත් කැළුම් විදා
මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සලා
සඳත් වසන් වෙලා රැයක් මුදුන් කළා
පාව යයි සුන්දරයි ජිවිතේමාලති වනේ රැඳෙම්ද මල් යහන් තලා
මීවිතේ අමා පුරම්ද රත්ලවන් පෙරා
සුසුම් පවන් ගලා හැඟුම් දියත් කලා පාව යයි සුන්දරයි ජිවිතේ