Pena Heena Gaane
Iraj Weerarathna
පේනා හීනේ ගානේ
මාගේ දෑසේ ආලේ වෑහුනා
නොනිදා රෑ දිවා පවා
ආලේ ලීලේ පෑවේ
දෑසේ වෑහේ ආලේ ඈ නිසා
ආශා පෑවා මා හිතේරැදුනා බැදුනා වෙලුනා දෑස මානේ
බැන්ද සිත මාගේ සැමදාම ආශා වෙලා
දැනුනා දැනුනා දැනුනාම ඇගේ
කෝල දෑ සද ආදරේ ආශා වෑහෙනා
නොනිදා විදිනා බැදුනා ම රෑක
හීන ගානේ ලං වෙලා යාවී පෙම් කලාමුමුණා කීව තාලේ යායේ පාවී යාවී රෑ පුරා
කොදුරා ඈ කියූ කතා
කිසිදා නොරිදා හීනේ සිහිනේ සහනේ වෑහේ
මා සොයා ආශා පෑවා මා සිතේරැදුනා බැදුනා වෙලුනා දෑස මානේ
බැන්ද සිත මාගේ සැමදාම ආශා වෙලා
දැනුනා දැනුනා දැනුනාම ඇගේ
කෝල දෑ සද ආදරේ ආශා වෑහෙනා
නොනිදා විදිනා බැදුනා ම රෑක
හීන ගානේ ලං වෙලා යාවී පෙම් කලාගොඩක් අය පැරදුනා නුඹෙ හිතෙ ඡන්දෙන්
ඒත් දැන් නුඹ මගෙ වෙලා ලොකුම මනාපෙන්
අදුරු වලාකුලෙ රිදී ඉර
මගෙ ඉරි තැලුනු හිතට නුඹයි දිය බිද
හෙව්ව කාලයක් සතුට මොකද පරක්කු
නුඹ ලං වුනු නිසා හිත නෑ කුලප්පු
ගහකොල හැමදේම මැව්වා
දෙවියන් මවපු හොදම දේ ඔයයි මටනංනොලැබේ කියලා සසැලී කියා
රිදුනා සිත මා සීත ආදරේ පාවා
ආයේ කිසිදා නෑ රිදිලා
හදවත සනසා නුඹ ලං වූ නිසාදැනුනා දැනුනා දැනුනාම ඇගේ
කෝල දෑ සද ආදරේ ආශා වෑහෙනා
නොනිදා විදිනා බැදුනා ම රෑක
හීන ගානේ ලං වෙලා යාවී පෙම් කලා..