Pahasara Sinahawakata
Others
පැහැසර සිනහවට වසගවෙලා
හිත නොකියම මට දුරක ගියා
ගිය දුර අද මට දුකක් වෙලා
සිත හඩනවා දැන් ගිලන් වෙලා
හිනැහෙනු නෑ ආයේ
කදුලුයි මගේ උරුමේ..//හෙමිහිට හෙමිහිට ලගට වෙලා
තනිකඩ මගෙ හිත දෙකඩ කලා
කවදාවත් වෙන් නොවෙමි කියා
මට නොකියම දුර ඉගිල ගියා
මටම ම මා අද නෑනේ
හිනැහෙන්නට ඔබ ඕනේ
කදුලුයි මගේ උරුමේසද තරු හිනැහෙන රෑ අහසේ
ඔබ පමණයි මට පෙනුනේ
වැලපෙන මාගෙ හිත වාගේ
ඔබ වැලපෙන්නේ නෑනේ
මටම ම මා.....පැහැසර සිනහවට .....