Oba Nethuwa Inna Bari Tharamata
Victor Rathnayaka
ඔබ නැතුව ඉන්න බැරි තරමට
ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට
ඔබ නොදැක ඉන්න බැරි තරමට
නෙත ඔබව සොයනවා දවසෙමමේ සීතල හිම ගිරි අරණේ
මට හමු වූ වනපස කුසුමේ
පෙති මත සතපා රැගෙන යන්න මා
කුසුම් නිම්නයේ මාලතියේමේ ජීවන අවපස අහසේ
ඔබ පුරපස සඳ වී පිපුණේ
ඔබේ රැසින් මා දවාලන්න රෑ
ළය මත සනහා රාජිනියේ