Oba Hinda Be Maṭa Me Tharam
Samitha Mudunkotuwa
ඔබ හින්ද බෑ මට මේ තරම්
ඉවසන්න කල්පනා
සිත මාගෙ කරකවා
ඔබ ළඟට ගත්තෙ මා
සිත මෙන්න නෑ දැන්නම් ඔබ
මා වශී කරා...ඔයා මොකද කැරකීලා
මගේ හිත වටා ගියේ
වශී වෙන්න මොනවාද
ඔබෙන් ඔය තරම් උනේවශී වුනේ මම රුවට ඔබේ
ඒ බැන්ඳ සෙනේ සංසාරෙ ප්‍රියේ
එකම දෙයයි ඉල්ලන්නෙ ප්‍රියේ
පිළිගන්න එපා අන් ළඳක සෙනේඔබ හින්ද බෑ මට මේ තරම්...
ආදරේ ආශා
හෝඩි පොත කියවාලා
මෝහනය වූවා මා
ඔබේ තුරුලෙ නැළවීලාරත්තරනේ හැමදාම ඇවිත්
මට ඉන්න දෙන්න
ඔබෙ තුරුලෙ රැඳී
මාව බැඳන් කරකාර මගුල්
ඔබ ගන්න දිනේ
කවදාද අනේ.....ඔබ හින්ද බෑ මට මේ තරම්....