Oba Dan Kiwath
Milton Mallawarachchi
ඔබ දැන් කීවත් කඳුළු සලා
මට ආදරෙයි කියා
හිත ගිය තැනකට තුරුළු වෙලා
මැණිකේ නොවෙන් මුලාඉස්සර වාගේ අත්වැල් බැඳගෙන
යන්නද කතා කලේ
දෙදෙනෙකු දෑතින් අල්ලා ගන්නට
එකවර නොහැක ලොවේලස්සන මල් පෙති දෑතක පොඩිවුන
සුළඟේ විසිරෙනවා
මැණිකෙගෙ ආදර සුමිහිර ගිලිහුන
මගෙ හද නෙරපනවා