Nube Suwada Pirunu
Sanath Nandasiri
නුඹෙ සුවද පිරුණු පුංචි කාමරේ
රතු රෝසමලක පෙති හැලී තියේ
මට නපුරු උණේ ඇයි දයාවියේ
මේ කදුලු බිංදු ප්‍රථම ප්‍රේමයේ ...//මගෙ සමරු පොතේ රෝස පිටු සොයා
මුතු අකුරු පේළියක් ලියූ ඔයා ...//
සිහිවටනයක් ලෙසින් තවත් තියේ
සමනල පියාපතක් ද ජීවිතේනුඹෙ සුවද පිරුණු පුංචි කාමරේ .../
සිත දුරක ගියා ආදරේ සොයා
මුතු කදුලු බිංදුවක් ගලාගියා ...//
සමුගැන්ම වේදනාට්වකී ලොවේ
මේ ඉන්ද්‍රචාපයක් ද ජීවිතේනුඹෙ සුවද පිරුණුට් පුංචි කාමරේ ...//