Niwaduwatath Man Dan
Sangeeth Wijesuriya
නිවාඩුවටත් මන් දැන් සන්කාවෙන්
ගමේ යන්නේ….
කවුරුත් නෑ පාලුයි දැන් ආයෙත්
මගේ ලෝකේදෑසත් සිතත් රහසේ හැඬුවා
තාමත් ඔබව සිහිවී
වසන්තේ ආවත් ඔබ ගම්මානෙන්
ගිහින් වෙන් වීකොහා ගැයු ගී රැවුදේ බක් මාසේ
වෙලේ ලන්දේ
මිහිරක් නෑ කොහොමත් සැනසීමක්
සිතේ මාගේදෑසත් සිතත් රැහසේ හැඬුවා
තාමත්…