Nisasala Hadawatha
H.R. Jothipala
නිසසල හදවත සසලව කැළඹෙයි
ගත සිත අවිවේකයි
සසිකාමිණියේ මටම නොතේරෙන
එකම රහස මේකයිදහසක් දෙන මැද රසතැන් මුසුවෙන
ගීතනු ලියැවෙනවා
මියුලැස් පරදන ඔබේ ඇස් අභියස
මගෙ දිව ගොත වෙනවාතෙරපෙන සිතුවිලි පටලැවි බිඳි බිඳි
මුනිවත ගිලිහෙන්නේ
එහි නැත අරුතක් වදන් වැලක් මිස
ඇයි මා ගොළුවෙන්නෙසැතපෙන යාමෙදි යටිහිත අවදිව
ඔබ සිහිගංවනවා
කුටියෙහි සරතැස රැවැති විමන් ලෙස
හසරැලි නංවනවාදෙසවන් සනහන ඒ ලෙංගතු හඞ
දෙසවන් වෙත එද්දෙන්
දෙනයන කළ පින් දෙනයන පිනවන
ඔවු මට පලදෙද්දෙන්