Miyuru Pem Madirawe
Anjaleen Gunathilaka
ගැ: මියුරු පෙම් මදිරාවේ...
නුහුරු රස දැනුනාවේ...
තත්සරේ... රැව් දිදී...
පුරවන්න මා දෙසවන් මිහිරේ...
පි: දෙතොල් පෙති පුබුදාලා...
පියුම් පැහැ විහිදාලා...
දෙනෙතෙහී... නිල්මිණී...
ලෙලවන්න මා නලවා සොඳුරේ...ගැ පි: මියුරු පෙම් මදිරාවේ...
ගැ: හසරැල් අමා දියේ...
තිසරුන් තෙමී ගියේ...//
පි: රන්වන් ලතාවෙන් ඉන්න ලංවී
සුදෙම් සුමියේ දිවා රැයේ...ගැ: මියුරු පෙම් මදිරාවේ...
නුහුරු රස දැනුනාවේ...
තත්සරේ... රැව් දිදී...
පුරවන්න මා දෙසවන් මිහිරේ...පි: මියුරු පෙම් මදිරාවේ....
පි: කඳු හෙල් මැදින් ඇදී...
එමි ආදරේ සොයා...//
ගැ: සිහිනෙන් පැතූ සේ වස්තුවක් දැන්
තියේ හිමවී මගේ කියා...පි: දෙතොල් පෙති පුබුදාලා...
පියුම් පැහැ විහිදාලා...
දෙනෙතෙහී... නිල්මිණී...
ලෙලවන්න මා නලවා සොඳුරේ...ගැ: මියුරු පෙම් මදිරාවේ...
නුහුරු රස දැනුනාවේ...
තත්සරේ... රැව් දිදී...
පුරවන්න මා දෙසවන් මිහිරේ...ගැ පි: මියුරු පෙම් මදිරාවේ...