Midum Gala Kande
H.R. Jothipala
මීදුම් ගලා කන්දේ ඉවසන්න බෑ සීතේ
උණුසුම් දැනේ දෑතේ...
ලං වී මට දැන් කියන්න ආදරේ දෝ
මට ආදරේ දෝ...//රන් රුවක් වාගේ පෙම්බරා මාගේ //
මේ නිසංසලේ සිත් පහන් කළේ
ලා නිල්ලේ ඔංචිල්ලේ නැලවිල්ලේ
මා මත්වේ මුසපත් වේ රසවත් වේ
ලං වී මට දැන් කියන්න ආදරේ දෝ
මට ආදරේ දෝ....සෙවනැල්ල මෙන් ඔබේ මම එන්නෙමි හොඳේ //
වෙන් නොවී බැඳී සංසාරයේ අපි
ලා නිල්ලේ ඔංචිල්ලේ... නැළවිල්ලේ..
ලං වී මට දැන් කියන්න ආදරේ දෝ
මට ආදරේ දෝ....මීදුම් ගලා කන්දේ.......