Me Wahinne Eda Mal
Deepika Priyadarshani
මේ වහින්නේ
එදා මල් වරුසාවමයි
මහළු නොවනා පෙම්වතුන්ගේ
සොඳුරු මල් වරුසාවමයි
මේ වහින්නේජීවිතේ දෝතින් දරා අපි
එදා පෙම් බස් මිමිණුවේ
සිරිපොදේ හීතලෙන් අවදිව
ජීවිතේමයි හිනැහුනේඑදා මල් වරුසාවමයි මේ
මුවාවක් ඇයි හොයන්නේ
එක වහල යට එකතු වූදා
එක කුඩේ ඇයි මදි වුණේ