Me Hithe Ellila
Dushyanth Weeraman
මේ හිතේ එල්ලිලා පෙරදා ඇවිදින් මා ලයේ දැවටිලා
මා හැර වෙන කෙනෙකුගේ වෙලා ඉන්නේ කොහොමදෝ ඔයා
කදුළු වෑහෙනා නෙතු දිහා බලන්න මොහොතකට ලන්වෙලා
හෙමිහිට පපුව මත කන තියා අහන්න ආදරේ තරම්දුක දරාගන්නට හිත හයිය නෑ
හිත හදගන්නට කොහොමටත් බෑ
නාදුනන සේ මග හැර යන්න බෑ
තවත් හිතකට හිමිවෙන බෑමේ හිතේ එල්ලිලා ..
මා වෙනුවෙන් මට මැවු සෙනේ
හමුවීලා මග හැරී ඇයි ගියේ
ආයෙත් ඔබ මා වෙත එනකන්
තනිකඩවසිටී ඔබ කොහෙද ප්රියේමේ හිතේ එල්ලිලා ..