Me Bus Newathuma
Punsiri Soisa
මේ බස් නැවතුම පෙර හැම දිනකම
අප හමුවන බව දැන උන්නේ
ඔබ සමුගෙන බව මා තනිවුණු බව
බස් නැවතුම තව නෑ දන්නේඉස්සර හවසක මා එනතුරු ඔබ
මෙතැනම හිටියා දෙනෙත් අයා
එකම රියක නැග එකම අසුනෙ හිඳ
ගිය හැටි මතකයි තවම එදාමේ බස් නැවතුම.....
ප්‍රේමය නිමවුණු මා අද තනියම
මෙතැනින් රියකට ගොඩ වෙනවා
ඒ රියහිම ඔබ තව කෙනෙකුන් ළඟ
එකම අසුනෙ ඉඳගෙන යනවාමේ බස් නැවතුම.....