Mawa Amathaka Kalata
Noyel Raj
මාව අමතක කලාට
වෙන කෙනෙකු වෙත ගියාට
තාම ආදරෙ ඔයාට
නෙතු සැරසෙයි කදුලකටඅප සිපගත් පළමු දිනේ දැන් සිහිනයක් වෙලා
ඔබ ගැන මුළු ලොවටම කී දේ මුසාවක් වෙලා
පිවිතුරු මගෙ ආදරෙ සැමටම විහිළුවක් වෙලා
අන්සතු වී ඔබ වෙන හදකට සිසිලසක් වෙලාආදරයයි කදුලයි සුසුමයි හදට හිර කරන්
මම ඉන්නම් තාමත් ඔබ මගෙ පෙම්වතී කියන්
හිත් බිදිනා තනි වුනු මං වගෙ හඩන පෙම්වතුන්
ආදරයක් නැති උනු කෙනෙකුට සිනහ නොම වෙයන්