Dethanaka Sitiyath
Others
මතක මගේ ලග තිබුනා දෙන්
ඔබ ඔහු ගේ ලග රැදුනා දෙන්
ජීවිතයට දුක හුරු වෙද්දෙන්
ඔබ නොමැතිව මා තනිවෙද්දෙන්
ඇස්වහක් වැදුන වාගේ
සුන් වෙලා ගියත් අපගේ ආදරයේ
සුවද තමයි අදටත් මා ජීවත් කරන්නෙ
දෙතැනක සිටියත් ලොවේ කොතැන හරි
මිහිදන් උන පසු මා
ඔබගේ සොහොනත් මගේ සොහොන ලග පාතින් තැනේවා
පුන්චි දේටත් රන්ඩුසරුවල් ඇති නොකරලා
ප්‍රශ්න විමසා විසදගත්තානම් අපි එදා
පුවතක් දුරින් අද ඉන්නෙ නෑ ඔබ මා දමා
පපුවේ මගේ සිව් කොනේ ගිනිදැල් අවුලලාඇස්වහක් වැදුන වාගේ
සුන් වෙලා ගියත් අපගේ ආදරයේ
සුවද තමයි අදටත් මා ජීවත් කරන්නේදෙතැනක සිටියත්..........
ඈත පියබා ඔබ තැනුව ප්‍රේමෙන් විඩා වෙලා
නැවත ආවොත් මාවෙතම හැම දේ හැරදමා
පහු ගිය අපේ අතීිතේ සැනකින් වල දමා
පිලිගන්න මං යලි ඔබව ඉන්නම් මග බලාඇස් වහක් වැදුන වාගේ........
මතක මගේ ලග තිබුනා දෙන්....
දෙතනක සිටියත්.........