Math Mal Sena Paawe
Kasun Kalhara
මත් මල් සේනා පාවේ පාවේ
දැසේ දැවටේ මා
සිත්තම් වීලා මා නෙත් මානේ
සෙනෙහෙ සුවසේ මා
ලා ඉරේ රන් ගැවිලා
සදා ස්නේහයේ මල් වැහි වැහුනාපිපි හාදු සුළගේ මුව ගාව ගැවසේ
දෙතොලේ ලැගුම් සොය සොයා
සද රේණු යායේ මුදු සීන පෙලුනේ
ලං වෙන්නමයි නෙත් පියා
උදා වේ මා සැබෑ වේ මුදා
නෙක ස්වර්ණ රැස් රගනා වැහි තීරේඔබ ගාව සීතේ හිත හීන නෙලුවේ
රෑ තුන්යමේ හිත් පුරා
නොදොඩාම දෑසේ කවී ගීත මැවුනේ
දෙතොලේ සුසුම් උතුරලා
උදා වේ මා සැබෑ වේ මුදා
නෙක ස්වර්ණ රැස් රගනා වැහිතීරේ