Man Nathida Hithata Dukak
Nelu Adikari
මං නැතිදා.......
මං නැතිදා හිතට දුකක් නුඹට නම් නැති
පුදුමයි නුඹ වාගේ මට ඉන්න බැරි හැටි //සංසාරේ.......
සංසාරේ මගෙන් තැවුල් නුඹට වෙන්නැති
ඒ හින්දා නුඹෙ හිත රළු පරළු වෙන්නැති
හිත රළු පරළු වෙන්නැති
මං නැතිදා........මං හින්දා......
මං හින්දා ඔය දෑසට කදුළු එන්නැති
හෙලු කදුළු නුඹ අද මට දෙනව වෙන්නැති
කදුලැලි දෙනව වෙන්නැතිමං නැතිදා........