Mama Enne Dubai Rate
M.S. Fernando
මම එන්නේ ඩුබායි රටේ ඉදලා සල්ලි හොදට හම්බකරලා
හම්බ කරපු සල්ලි මා ලගයි
හරි ලස්සණ පොඩි ගෙයක් හදලා ටිවී රේඩියෝ දලා
හම්බ කරපු සල්ලි මා ලගයි
මගේ අතේ මිටේ සතේ නැතිව ඉල්ල ගන්න කෙනෙක් නැතිව
හිතේ අමාරුවෙන් හිටියේ මංඑරන්දතී මට කැමැත්ත දුන් නැහැ
අම්මා තාත්තලා මුණ බැලුවේ නැහැ //
දැන්නම් බලනවා දුක සැප අහනවා
මොකද්ද වෙනසක් සිදුවෙලා තියෙනවාමම එනතුරු සිවු වසරක් හිටියලු
මට ජය ලැබෙන්නට ආසිරි පැතුවලු //
පොහොසත් වෙනකොට යහපත් වෙන්නලු
අහක බැලුවේ ඇයි දුක හිතෙනවාලුමංගල යෝජනා දවසට දෙකතුන
නැන්දලා මාමලා ආවද කොපමන //
අඩම්බරකම් කුමටද පෙම්බර
එහෙනම් මගේ හිත එරන්දතී වෙතමම එන්නේ ඩුබායි….