Mala Milina Wela
Nalin Perera
මල මිලින වෙලා
මුඳු සුවඳ ගලා
මගේ ලොවම වෙලා
ඇත තවමත් අංජලිකාසඳ නැතද රැයේ
නිල් සළුපිලියෙන්
සුරඟනක වෙසින්
ඔබ තමත් හිනැහෙනවාඅංජලීකා..
මට පෙනෙන දුරින්
මට ඇහෙන සරින්
තවමත් ඔබ සිටී බලා
මද සිනහා මුවින්
තවමත් මෙගේ අංජලිකාඅංජලීකා...