Mal Pipunata Suwada Dige

Others

මල් පිපුනට සුවද දිගේ නොයන්නයි
නෙලූ මලට නුඹෙ සෙනෙහස ලැබෙන්නයි
ජුකී මැෂිම මගෙ තනි කම මකන්නයි
මගේ පැතුම හෙට දින නුඔ දකින්නයි

ගෙදර ඉන්න බැරි කමකට ආව නොවේ
ගමේ කමට මං අසරන වෙලා වගේ
හිතේ දුකට දුක් කදුලැලි දෝරෙ ගලයි
පෙරුම් පුරන මගෙ හුස්මත් නුඹම තමයි

අහස උසට මං විඳි දුක් නිමක් නැතේ
නුඹ ගැන කට කතා ගමේ එමට අතේ
පනං කාසි මගෙ දෑතට වාරු නැතේ
කොහොම උනත් නුඹමයි මගෙ අරුන්දති