Mal Kalaba Pata Se
Udesh Indula
මල් කළඹ පාට සේ ඇදුණ
දේවදුන්නක් අහසේ පෑවුණ
සැදැ කාලෙක සිඹිනවා සිඹිනවා
සිඹිනවාහුස්ම හිරතේ මැරෙන තුරු මම
තෙරපුනා අරන් ලපු කැලැල් මත
රිදුනාද සිත අහනවා අහනවා
අහනවාඅඩන සමුදුර ළඟම ගනදුර
උතුම් යහනක සතපලා
සුසුම් උතුරන උතුම් මොහොතක
පෙමා දුර පපු තුරේ නිදනවා
නිදනවාඋදම් රැල් ළඟ ගිලෙනා තුයිර
අතින් අල්ලා නවතලා
ලොවම අතහැර හ්ම්
දෙතොල් ළංකර සදාකාලික ආදරේ
සොයනවා