Mal Hina Naganna
Anjaleen Gunathilaka
මල් හිනා නගන්න සුසුදු ආදරේ
ළං උනා වසන්ත කාලේ ජීවිතේ//
ආදරේ....ගයන ගයන ගීතයේ වයන වයන තාලයේ
මහද ඔබට මධුර තතකි මිහිරි අමොද ජීවිතේබලන බලන බැල්මෙනි නගන නගන කැල්මෙනි
මහද විමන ඔබට පහන කරමි අදුරු ජීවිතේපිපෙන පිපෙන මල් ලතා කියන කියන පෙම් කතා
අපගේ මිහිරි මතක සිහින සැබෑ කරයි ආදරේමල් හිනා..