Mal Dunnen Maa
Meena Prasadini
මල් දුන්නෙන් මා විද්ද හීයක් කීවා
හීසැරය මා සිත වෙනසක් කළා
පෙම් බැන්දේ ඇයි මට රහසේ කියා
ඔබ හින්දා මා දුර ගමනක් ගියා
ඒ ආදරේ කතාවයි අපේ
මේ ආදරයයි... මේ ආදරයයි...තරු රෑනේ සද පානේ අපේ කතාවක් කියා
මද සුළගේ පිනි වැස්සේ අපේ කතාවක් කියා
ඒ ආදරේ කතාවයි අපේ
මේ ආදරයයි... මේ ආදරයයි...ඔබ මගේ ආලෝකේ සදාකල් මගේ ජීවිතේ
සීදේවි පණ මාගේ මා රැක ගන්න පණ සේ ඔබේ
ඒ ආදරේ කතාවයි අපේ
මේ ආදරයයි... මේ ආදරයයි...මල් දුන්නෙන් මා......