Mage Sihinayata Lagin
Others
මගෙ සිහිනයට ලඟින් ඔබේ හිත දුරින් තියන්
අවසරයිද මට යන්නට ඉතින් සමු අරන්
මහමෙරක් තරම් දුකක් හිත ඇතුලෙ හිර කරන්
ගයන ගයන හැම කවියම ඔබව සිහිකරන්හිත රිදුන රිදුන හැම තැනදිම ඔබට ලන් උනා
ඔබ නැතිව ඉන්න බැරි තරමට ඔබට පෙම් කලාජීවිතය දුන්නු ඔබ නොපෙනිම ඈතකට ගිහින්
මට අදහගන්න බැරි තරමට ඔබ දුරක ගිහින් //හිත රිදුන රිදුන හැම තැනදිම ඔබට ලන් උනා
ඔබ නැතිව ඉන්න බැරි තරමට ඔබට පෙම් කලා..මම දකින දකින හැම තැනදිම පෙනෙන්නේ නුඹයි
මම ඇහිඳගත්ත නුඹෙ සිතුවිලි නුඹට පෙම් කරයිහිත රිදුන රිදුන හැම තැනදිම ඔබට ලන් උනා
ඔබ නැතිව ඉන්න බැරි තරමට ඔබට පෙම් කලා..මගෙ සිහිනයට ලඟින් ඔබේ හිත දුරින් තියන්
අවසරයිද මට යන්නට ඉතින් සමු අරන්
මහමෙරක් තරම් දුකක් හිත ඇතුලෙ හිර කරන්
ගයන ගයන හැම කවියම ඔබව සිහිකරන්