Mage Prathama Adare
Damith Asanka
මගේ ප්‍රථම ආදරේ
සුවද හද තියා
ඒ උතුම්ම ආදරේ
රැගෙන ඔබ ගියා..//හුදෙකලා සිතේ මගේ
පෙම් හැගුම් මවා
තනිකමත් දුකත් තියා
ඔබ කොහේ ගියා..//මට මගේ සිතත් නැති
ආදරෙත් නැති
මට ඔබත් පෙමත් නැති
සුවද ලග ඇති..//
මගේ ප්‍රථම ආදරේ
සුවද හද තියා
ඒ උතුම්ම ආදරේ
රැගෙන ඔබ ගියා..//හුදෙකලා සිතේ මගේ
පෙම් හැගුම් මවා
තනිකමත් දුකත් තියා
ඔබ කොහේ ගියා..//මට මගේ සිතත් නැති
ආදරෙත් නැති
මට ඔබත් පෙමත් නැති
සුවද ලග ඇති..//