Mage Hade Madde
Others
මගේ හදේ මැද්දේ ඔබෙ ආදරේට භවනක් සදා
ඒ භවනෙ නුඹ හිදුවා ආදරේ කලා පෙරදා
කල කිරිමකුත් තියනවා නුඹ ඒක දන්නවා
ආදරේ රවටාලා මට වංචා කලා
දෑස් පේන මානේ මා රිදෙව්වත් තියා
නෑ කදුලු දෑසේ තව වැටෙන්නට කියා
නුඹම නේද දුන්නේ කැමති වීලා මට බහා
ඇයි එදා නොදුන්නේ ඔය අතින් මට වහාපසුතැවෙන්නට එපා බොරුවට හඩන් එපා
අද විදින්න බැරි ආදරේ හෙට හොයන්නට එපා//
පවට පින යා නොදේ නුඹට නෑ මා අගේ
දැනෙන දා ආදරේ නුඹ හිතින් මියැදේ
නුඹම නේද දුන්නේ කැමති වීලා මට බහා
ඇයි එදා නොදුන්නේ ඔය අතින් මට වහාහිත පතුලට කා වැදී නුඹ දුන්නු දුක හරි වැඩී
එක දිගට තරහා වෙවී අපි එකට හිටියා වැඩී//
පවට පින යා නොදේ නුඹට නෑ මා අගේ
දැනෙන දා ආදරේ නුඹ හිතින් මියැදේමගේ හදේ මැද්දේ ඔබෙ ආදරේට භවනක් සදා
ඒ භවනෙ නුඹ හිදුවා ආදරේ කලා පෙරදා
කල කිරිමකුත් තියනවා නුඹ ඒක දන්නවා
ආදරේ රවටාලා මට වංචා කලා
දෑස් පේන මානේ මා රිදෙව්වත් තියා
නෑ කදුලු දෑසේ තව වැටෙන්නට කියා
නුඹම නේද දුන්නේ කැමති වීලා මට බහා
ඇයි එදා නොදුන්නේ ඔය අතින් මට වහා