Ma Prarthana
Anjaleen Gunathilaka
මා ප්‍රාර්ථනා ආශාවෝ
ආරාධනා ඇසුවාදෝ
පෙර ආත්මයේ පැතුවාදෝ
මේ ආත්මයේ හමුවීදෝදිළි දිළි දිළි දෙනෙතේ නුරා කැන් දිළේ
සැලි සැලි සැලි දෙතොලේ සිනා කැන් සැලේ
රැදි රැදි රැදි තුරුලේ වෙලි පෙම් බදේ
බැදි බැදි බැදි වෙසෙමී සදා කල් ප්‍රියේ
මනහාරී වනරේඛා යාවී පාවේ
මනලෝලි බිගු දෑලේ පෙම් ගී රාවේමා ප්‍රාර්ථනා ආශාවෝ
ආරාධනා ඇසුවාදෝ
පෙර ආත්මයේ පැතුවාදෝ
මේ ආත්මයේ හමුවීදෝපෙණ රැළි රැළි විහිදී පැතුම් සාගරේ
දිය සුළි සුළි කැරකේ හැගුම් යා කෙරේ
රස සිතිවිලි අතරේ සුපෙම් මාවතේ
ඔබ අත ගෙන ගෙවමී යොවුන් ජීවිතේ
රසකාමී අනුරාගී වු පෙම් ලෝකේ
මදුරාවී ඔබමාගේ මේ සංසාරේමා ප්‍රාර්ථනා ආශාවෝ
ආරාධනා ඇසුවාදෝ
පෙර ආත්මයේ පැතුවාදෝ
මේ ආත්මයේ හමුවීදෝ