Ma Nisa Oba Nopiru
Milton Mallawarachchi
මා නිසා ඔබ නොපිරූ පෙරුම්
මා නිසා ඔබ නොපැතූ පැතුම්
ඒ සිනහා මැද ඉටු වේවි නම්
ආයේ නාවත් කම් නෑ ඉතිංකෝ එදා ඔබ අත පැලැන්දුව
මුදුව කෝ කොයිදෝ
නෑ මාගේ සිත අන් කෙනෙක් ගැන
කීවාදෝ නැතිදෝමාළිගාවක රජ කෙනෙක් වත්
යනවදෝ කැදවා
වාසනාවන් ඒ සැඳෑවට
මා ඇවිත් යනවා