Ma Neth Kedelle
Milton Mallawarachchi
මා නෙත් කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ
දැවටී රන්දැලේ හද පුරා සැනසිලා
ආයෙත් ඉගිල්ලී පියඹාලා පිපාසෙන්
නොසරා මල් කැලේ
රොන් සොයාලාබඹර තුඩු ගා නැති කුමුදු මලකින් පෙති
ගෙනෙමි දුර ඈත විලකින් බලා
ඒ මැද ඔඛෙ යහන සාදන්නෙ නා දල්ලෙනුයි
සුවඳ උලාඅරුණ පිණි බිංදුවයි පියුමෙ මකරන්දයයි
පොවමි මේ කුලක කලතා නිවා
ඉන්මතු කිසි දාක යන්නෙහිද හද රන් ලෙනේ
පහන නිවා