Ma Adarei Mulu Lowatath Wada
Others
මා ආදරෙයි මුළු ලොවටත් වඩා
මා කාටවත් නෑ එලෙසින් කියා
සැබවින් මෙි වගේ.....//මට ලැබුනා මුල් ආදරේ
දුරකථනෙන් ඇමතූ වෙලේ
ඔබ හඳුනා ගත් ඒ දිනේ
සේයා මැවේ
මතකේ තියේ
මගෙ ආදරේ
නොහැඟේවිදෝ......මා ආදරෙයි මුළු ලොවටත් වඩා
මා කාටවත් නෑ එලෙසින් කියා
සැබවින් මෙි වගේ.....හසරැල් නැඟුනා මා සිතේ
සෙවණැල්ලක් සේ ජීවිතේ
ඔබ ආ දා මල් මාවතේ
සේයා මැවේ
මතකේ තියේ
මගෙ ආදරේ
නොදැනේවිදෝ......මා ආදරෙයි මුළු ලොවටත් වඩා
මා කාටවත් නෑ එලෙසින් කියා
සැබවින් මෙි වගේ.....