Lihiniye Kiyanna

Kasun Kalhara

ලිහිණියේ කියන්න
පාර වැරදුනද කියන්න
ගැබ්බරයි නවෝ ගැබ
සීත හිරිකඩ හමයි
ලිහිණියේ කියන්න

හිරිකඩට නොතෙමෙන්න
සීතලට ගුලි වෙන්න
යන ගමන් නවතින්න
ආවදෝ හිත් පිලට
ලිහිණියේ කියන්න
මම බයයි තනිකමට

ඇහෙනකොට හඩ 
කවුලුවට එහාවෙන්
ඉවසන්න බෑ තවත් 
ලිහිණියේ නවතින්න //

නුඹ ආයේ ගිලෙයිද මට බයයි
තනිකමට නෑකමක් නෑ ලිහිණියේ 
දවසකට නවතින්න 
ලිහිණියේ නවතින්න 

ලිහිණියේ නවතින්න
එකම එක දවසකට හිදින්න
ලිහිණියේ නවතින්න