Lengathukama Nethaga Thiya
Chamara Weerasinghe
ලෙන්ගතුකම නෙතග තියා බලනා විට ඔබ
සගවාගෙන ඉන්නට බැ මගේ ආදර හිත
මිතුරිය සේ ඔබ උන්නත් මගේ හදවත ලග
සොදුරිය කර ගන්නයි මා සිතුවෙ සැම දිනඇස අද්දර හමු නොවුනත් ඔබ එක දවසක්
සිතට ඔබව දකිනාතුරැ නෑ ඉවසිල්ලක්
සද තරමට අවිහිංසක සොදුරැ හදවතක්
බලා හීදී ඔබෙ හිතේ දෙන්න මට ඉඩක්ලෙන්ගතුකම........
මිතුරැ කමට එහා ගියපු ලෙන්ගතු ඇසුරක්
ඔබෙන් පතා ගෙවී ගියා කල්ප කාලයක්
කදුළු පිරැණු තනිකඩ වු පාලු හදවතක්
බලා හිදීමි ඔබෙ හිතේ දෙන්න මට ඉඩක්ලෙන්ගතුකම ........