Kurudu Suwadathi
Chamara Weerasinghe
කුරුඳු සුවදැති සුළඟම
නැඹුරු වි මගේ සුසුමට
අඬ ගසන තුරු ප්‍රථම ප්‍රේමය
සදා තරුණයි ජිවිතේහද සිදුරු කල ප්‍රථම ප්‍රේමය..
සොඳුරු පුවතයි ජිවිතේ..
සදා තරුණයි ජිවිතේ..වෙනදා වගේම පුරහඳ..
පුරවරයට පායන විට....//
දැනෙන දුක නිදුකක් බව..
ගැඹුරු ලෙස දැනෙනවා මට....//කුරුඳු සුවදැති සුළඟම....
නපුර වපුරන අඳුරද..
පිදුරු අවුලයි මතකෙට....//
කදුරු පුපුරයි හද තුළ..
ඒත් මිහිරියි එය මට....//කුරුඳු සුවදැති සුලඟම....