Kotu Kali Soyala
Mohideen Beg
කෝටු කෑලි සොයාලා
පරඩැල් කොල ගෙනල්ලා
තාලයකට තියාලා
පොඩි කුරුලු ගෙයක් සදාලාකැදැල්ලෙ වුන් කිරිල්ලී
අන්න ගියා ඉගිල්ලී
ලමෝ ලපටි උදම්වී
අර ගයා නටපි මගුල් ගීකුරුලු කෙලී බලන්නේ
කිචි බිචි ගා අඩන්නේ
සද්දෙට පොඩි ලමුන්ගේ
අර පුන්චි එකා බයයිනේ