Konda Kirilliye
Karunarathna Diwulgane
කොණ්ඩ කිරිල්ලියේ කවුද නුඹේ ප්‍රේමවන්තයා
කොණ්ඩෙ කපනවාද
කොණ්ඩෙ බඳිනවාද
කොණ්ඩෙ කපනවාද බඳිනවාද කියාපන් එයා ....//
කොණ්ඩ කිරිල්ලියේරංචු ඉලන්දාරි කල්ලි ගැහී බෝවිටියා සොයා
පුංචි කට රතු කර සිංදු එහෙම කියනවාද එයා
පුංචි කට රතු කර සිංදු එහෙම කියනවාද එයා
රංචු ඉලන්දාරි කල්ලි ගැහී බෝවිටියා සොයාකොණ්ඩ කිරිල්ලියේ කවුද නුඹේ ප්‍රේමවන්තයා
කොණ්ඩෙ කපනවාද
කොණ්ඩෙ බඳිනවාද
කොණ්ඩෙ කපනවාද බඳිනවාද කියාපන් එයා
කොණ්ඩ කිරිල්ලියේඔන්න කියන්නෙපා කිරිල්ලියේ නොකිව්වාය කියා
ඔය ලෙන්ගතුකම බෑ දෑවැදි ඉල්ලුවොතින් එයා
ඔය ලෙන්ගතුකම බෑ දෑවැදි ඉල්ලුවොතින් එයා
ඔන්න කියන්නෙපා කිරිල්ලියේ නොකිව්වාය කියාකොණ්ඩ කිරිල්ලියේ කවුද නුඹේ ප්‍රේමවන්තයා
කොණ්ඩෙ කපනවාද
කොණ්ඩෙ බඳිනවාද
කොණ්ඩෙ කපනවාද බඳිනවාද කියාපන් එයා
කොණ්ඩ කිරිල්ලියේගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ