Kolompure Nuba Inna
Samitha Mudunkotuwa
කොළොන්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ
කිරිල්ලියෝ ඉගිලෙනවාලු නිදැල්ලේ
අත වැනුවට නොවැටි මන් මුලාවේ
හිත රැදියන් මගේ සෙනෙහේ කැදැල්ලේ //දේදුන්නේ පාට අරන් සේල අදිනවාලු
ඔමරි සිනා කෝල බැලුම් උහුලන්නට බෑලු
ඈත රටින් ගෙනාපු කුසුබ හිත රවටනවාලු
මගෙ රන් කද ඒ කුසුබට රැවටෙන්නේ නෑලුකොළොන්පුරේ......
වෙල් එළියේ වෑ කන්දේ දුව පැන නැටුවාලු
දෙවැට දිගේ යන එන කොට ඉගි බිද පෑවාලු
කොයි දෙසේ හිටියත්ඔබ මගෙමයි කීවාලු
මගෙ රන්කද මතක නේද අපි දෙන්නා යාළුකොළොන්පුරේ......