Kiyaganna Bari Tharamata
Senanayaka Weraliyadda
කියා ගන්න බැරි තරමට
ලියා ගන්න බැරි තරමට .....//
අන්ත අසරණයි මා සිත නුඹට බැඳි පෙමින්
නුඹට බැඳි පෙමින්පාළු නිසල වන පියසක
ගලා හැලෙන දිය දහරක .....//
පෙන බුබුලක මම දුටුවෙමි ඔබගේ ආදරේ
ආදරේහඩා වැටෙන සිතුවිලි නළ
හමා යන්න බැරි හින්දම .....//
දවයි සෙනෙහසේ දිය දළු පෙම් ලැව් ගින්නෙන්
ලැව් ගින්නෙන්