Kirula Muthu Lihii
Janaka Wickramasingha
කිරුළ මුතු ලිහී සර සර හඬින්
වැගිරෙනා සුළු මැදුම් දෙතිත පැටලී
ගිගිරි වැළපෙනා නටනවා නොවේ
වැහැරුණු දෙපා වෙව්ලනා තන තන
තාන තම්දෙනාදිළිසෙනා සේම කරළිය දිළෙන්නේ නැතී
වන්නමක් සේම සුමිහිරි තානමක් නැතී
සකියනි ගිරෙන් ගිරට පැන යන්නට ජීවිතෙන් බැරී
සකියනි ගිරෙන් ගිරට පැන යන්නට ජීිවිනතන් බැරීකිරුළ මුතු ලිහී..
රඟ බිමෙන් බහින විට ගෙයි සන්තකව ඇතී
නළල්පට මාල හත්පට සින්න වී ඇතී
සකියනි රිදී කාසි සොළවන්නට බෙර පදය මදී
සකියනි රිදී කාසි සොළවන්නට බෙර පදය මදීකිරැළ මුතු ළිහී
ගායනය : ජානක වික්‍රමසිංහ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ