Kiri Weherata Mal
Shashika Nisansala
කිරි වෙහෙරට මල් නෙළුවට
මගෙ මතකය මට සුවඳයි
මල් අරගෙන ගිය ඔයාට
සම්මා සම්බුදු සරණයි....//ගිනි අව්වට පිච්චි පිච්චි දෑස දෙපා කකියන කොට
අහම්බෙන් වගේ පිපුණා සොඳුරු සිත් මලක් සිසිලට
වහන්වෙලා ඇවිත් නඩෙන් නෙතින් කතා කරපු ඔබට
කොහොමද මම මිලක් දෙන්නෙ මගෙන් ගත්තු මල් දහයටකිරි වෙහෙරට මල් නෙළුවට..........
නිකමටවත් කොයි රටේද අහගන්නත් බැරි වුනානෙ
මල් දහයෙන් ඔය මතකය සෙමින් සෙමින් ළං වුණාවෙ
අනේ මහත්තයෝ යළිත් ඇවිත් ගියොත් මේ පළාතෙ
ඇත්තට එතකොට මගෙ වෙයි මුළු හද මඬලම ඔයාගෙකිරි වෙහෙරට මල් නෙළුවට..........