Kelesaka Kiwath Obagena
Chandrasena Hettiarachchi
කෙලෙසක කීවත් ඔබ ගැන මතකය
අමතක කරනු කියා
ඔබ ඒ කීව ලෙසේ
අමතක කරමි කෙසේයාදිනියක සේ මා ළග දැවටී
සෙනෙහස පැතු එදිනේ
ඔබ හට මෙලෙසේ
අමතක මොහොතේ
මට අමතකව නැතේ
ඔබ ඒ කීව ලෙසේ
අමතක කරමි කෙසේකෙලෙසක කීවත් ......
අසන හැම මුවින්
ලොවම මා වෙතින්
ඔබ විමසන දවසේ
බැදි පෙම සගවා ඉන්නද ඉවසා
ම ගොලු බිහිරකු සේ
ඔබ ඒ කීව ලෙසේ
අමතක කරමි කෙසේකෙලෙසක කීවත් .......