Kele Male Kohe Giyado
Prince Udaya Priyantha
කැලෑ මලේ කොහේ ගියා දෝ
නිවාඩුවට ගමේ ගියාදෝ
නවාතැනේ නෑ වැඩපොලේ කතාවේ
කුමාරයෙක් එක්ක ගියාදෝ //පෙමින් උපන් රාත්‍රියේ
රැගුම් වැයුම් නාද දේ //
හදපානේ තාරකා දිලේ
හමුවීම දෝ සංසාරයේ
මලක් වගේ තුරුල් වුණේ නෑකැලෑ මලේ ..
සිදාදියේ කම්හලේ කූඩුවෙලා කාමරේ //
තනි වී දෝ ජීවිතේ පුරා
වෙන්වීම දෝ දෛවයේ අපේ
සදක් වගේ වසන් වුණේ නෑකැලෑ මලේ ...