Kawulu Piyanpath
Kasun Kalhara
කවුළු පියන් පත් වහන්න
සදලු තලාවේ.........
නුඹ දුරයි නෙතට මා සිටිනා
ළවැලි තලාවේ........විලක දුරක මල් පිපුනේ අපට නොවේමැයි
ඔරු පාරු ඇවිත් බලා යාවි විල් දිය ගැබුරුයි
මල් සුවද උරා ඇදී යන්නේ බඹරුන් කොමැයිසදුලුතලාවට පැල්පත දුරනම් බෝමැයි
මුදු සිනා සලන සදවත අහසේම රැදුනාවේ
ඉහිමරණ තරු කැලුම් අහසට නොම පෙනුනාවේ
සිත ඈත අරන් යන විමනේ සදලුතලාවේ
කවුළු පියන් වසනු මැනවි නෙතුකැන් හමුවේ